Pages

5/20/13

බ්‍රසීල ගණිකාවන්ට අලුත් පාඩමක්

2014 වසරේදී පැවැත්වීමට නියමිත ලෝක කුසලාන පාපන්දු තරඟවලිය සඳහා බ‍්‍රසිලයේ ප‍්‍රධාන නගරවල ගණිකා වෘත්තීයේ යෙදෙන කාන්තාවන්ට නොමිලේ ඉංග‍්‍රිසි කතා කිරීම පුහුණු කිරීමේ වැඩසටහනක් පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.


ඒ බ‍්‍රසිලයේ මෙම පාපන්දු තරග කාල සිමාව තුළ විදේශියකයන්ගේ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමේ වැඩසටහන යටතේය.
මේ සම්බන්ධයෙන් එරට ඛෙලේ හොරිසොන්ටේ (ඊැකද ්‍යදරසzදබඑැ)නගරයේ ගණිකා සංගමයේ ප‍්‍රකාශිකාවක් අදහස් දක්වමින් කියා තිඛෙන්නේ ලෝක කුසලාන තරග නැරඹීම සඳහා අප රටට පැමිණෙන විදේශිය ගනුදෙනුකරුවන්ට සැබෑ තෘප්තියක් ලබා දීම සඳහා මනා සන්නිවේදනයක් අත්‍යවශය බවයි.

නමුත් මේ වන විට මෙම පාධමාලාව සදහා ලියාපදිංචි වි ඇත්තේ ලිංගික වේළදාමේ යෙදෙන 20 දෙනෙකු පමණක් බවද වාර්තා වේ. නමුත් 300කට අධික සංඛ්‍යාවක් සහභාගි වේ යැයි සංවිධායකයින් අපේක්ෂා කරයි.ඒ නිසා ඉංග‍්‍රිසි කතා කිරීමේ වැඩසටහන නොමීලේ පැවැත්වීම ආරම්භ කර තිඛෙනවා.

ඉදිරියේදී ප‍්‍රංශ සහ ඉතාලි භාෂා වැඩමුළු ද පැවැත්වීමට සුදානම් වන බවයි ඇය පවසා තිඛෙන්නේ.

4 comments:

  1. Badu gahanda english mokatada ane?

    ReplyDelete
    Replies
    1. wade karaganna tikkak amaru athi mcho

      Delete
    2. niyamaaiii..

      Delete
  2. Mun bra mahanneth rate jathika kodiyen.

    ReplyDelete