Pages

5/21/13

ටොනාඩොවෙන් මිය ගිය පිරිස 91ක් දක්වා ඉහළට

ඇමරිකාවේ ඔක්ලහෝමා ප්‍රාන්තයට බලපෑ ටොනාඩෝව හේතුවෙන් මියගිය පුදගලයින් සංඛ්‍යව 91ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මියගිය පිරිස අතර ළමුන් 20 දෙනෙකු ද වන බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.
ප්‍රාන්තයේ සෞඛ්‍ය බලධාරීන් පවසන්නේ ටොනාඩෝව නිසා තුවාල ලැබූ තවත් 120ක් පමණ රෝහල්ගත කර ඇති බවය.

මේ අතර ඇමරිකානු ජනාධිපති බැරක් ඔබාමා විසින් ඔක්ලහෝමා ප්‍රාන්තයේ හදිසි ආපදා තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ.

No comments:

Post a Comment