Pages

5/22/13

බොස්ටන් නගරයේ සිදුවූ ත‍්‍රිත්ව ඝාතනයක සැකකරුවෙකු මරුට

අද(22) උදෑසන ඇමරිකානු රහස් පොලීසියේ (FBI) නියෝජිතයෙකුගේ වෙඩි පහරින් පුද්ගලයෙකු මියගොස් තිබේ.

බොස්ටන් මැරතන් තරගය අතර බෝම්බය පිපිරවූ බවට සැක කෙරෙන පුද්ගලාගේ මිතුරකු බව පැවසෙන මිය ගිය පුද්ගලයාගෙන් ප්‍රශ්න කිරීම සඳහා ගොස් ඇති නිළධාරියා විසින් වෙඩි තබා ඇති බව එහි නිළධාරියෙක් පවසා ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.

අද අළුයම 12 - 1 ත් අතර කාලයේ මෙම නිළධාරියා අදාල පුද්ගලයා පදිංචි වී සිටි නිවසට පැමිණ ඇති අතර මෙම සිදුවීම සිදුවී ඇත්තේ එම කාලය තුල බවද පවසන FBI ඉහල නිළධාරියෙකු වැඩි විස්තර මාධ්‍ය වෙත පැවසීම ප්‍රතික්ෂේප කර තිබේ.

1 comment:

  1. america ve manava himikam..ova ape vage rataka kala nam balaganna thibuna unge talk

    ReplyDelete