
නව ජනාධිපතිනිය වන පාක් ගුන් හේ විසින් සිය පළමු කැබිනට් මණ්ඩල රැස්වීමේදී සම්මත වී ඇති මෙම යෝජනාව නුදුරු දිනයකදී ම නීතිගත වනු ඇතැයි විදෙස් වාර්තා වල දැක්වේ. අදාල නීතිය යටතේ සිරුර අනිසි ලෙස සිරුර නිරාවරණය වන ආකාරයේ ඇඳුමක් ඇඳ සිටින්නකුට වොන් 50,000 ක දඩ මුදලක් ගෙවීමට සිදුවේ.
කෙසේවෙතත් මෙම නීතිය පළමු කැබිනට් රැස්වීමට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එයට එරෙහිව විරෝධතා රැසක් මතුවී ඇති අතර ඇතැමුන් පවසන්නේමෙය ඒකාධිකාරී පලානයකට මුලපිරීමක් විය හැකි බවයි. කොරියාවේ ජනප්රියම තරු රැසක් මෙම නීතියට විරෝධය පාමින් සිය සිරුර නිරවරණයවී ඇති ඡායාරූප අන්තර්ජාලයට මුදා හැර තිබෙන බවද විදෙස් වාර්තා වල දැක්වේ.
කෙසේවෙතත් පැතිර යන විරෝධාතා අතර වෙනස් මතයක් දරන කොරියානු පොලීසිය පවසන්නේ අදාළ නීතිය නිරුවත සහ අවීනීතභාවයපිලිබඳ මිස ඇඳුම් පිළිබඳව නොවන බවයි. මීට කලින් කෙටි සායවල් තහනම් කිරීමට ස්වාසිලන්තයද කටයුතු කර තිබුණි.
Me neethiya ape ratatath genawanam anduwata honda ganak hoya ganda puluwan.
ReplyDeleteLankawatath meka genna oni.............
ReplyDeleteMe photo eke hari kethai ne.
ReplyDeletewell job .....
ReplyDeleteEee.. puka penawa.
ReplyDelete