Pages

5/20/13

මගීන් 140 ක් සිටි ගුවන් යානය ගිනි ගනී

ඊයේ උදෑසන ස්ටැව්රපෝල්  නගරයේ ගුවන්තොටුපල ගොඩක් උනුසුම් වුනා.

ඒ වෙන්න ගිය මහා විනාශයක් නිසා මොස්කව් නගරයේ සිට පැමිණි ගුවන් යානයක්
ගොඩ බස්වනවාත් සමගම එහි ගින්නක් ඇති වුනා.
ඉන්දන ටැංකි වලට ආසන්නව පිහිටි රෝදයක ඇති වු මෙම ගින්නත් සමගම මගීන් 140කගේ ජීවිත වලට ලොකු අවදානමක් එල්ල වුනත් ශනිකව ක්‍රියාත්මක වු සහන සේවා අංශ ගින්න මැඩ පවත්වා මගීන්ව සුරක්ශිත ලෙස අනතුරු ස්ථානයෙන් බැහැර කරන්නට සමත් වුනා.

මෙහිදී කිසිම මගියෙකුට තුවාල සිදු වුනේ නැහැ.පැය කිහිපයකට ගුවන්තොටු පල වසා දැමුණු අතර පසුව නැවත විවෘත්ත කර තිබුණා.
මෙම ගුවන් යානයේ පැමිණ තිබු රූපවාහිණි කණ්ඩායමක් මෙම දුර්ලභ අවස්ථාව පටි කරගෙන තිබුණේ මේ අයුරින්..

No comments:

Post a Comment