Pages

5/13/13

කේට් මොස් නිරුවත් වෙලා...

බි‍්‍රතාන්‍යයේ සිටින සුපිරි නිරූපිකාවක් වන කේට් මොස් නිරුවතින් වෙළද දැන්වීමක පෙනී සිට ඇති බව වාර්තාවේ.

ඇය මුළුමනින්ම නිරුවත්ව සුදු මතුපිටක් මත සෙන් ට්‍රොරොපෙස් වර්ණක පමණක් ආලේපකර සිටින අයුරු මේ දැන්වීමේ ප්‍රචාරය වේ. තවත් අවස්ථාවක ඇය තනි සුදු ඇදුමක් පමණක් ද ඇද වෙළද දැන්වීමට පෙනී සිට ඇත.
තමාට පැවරී ඇති රාජකාරිය පිළිබදව තමා ඉතා උනන්දුවෙන් කි‍්‍රයා කළ බව කේට් පවසයි.
ට්‍රොරොප්ස් භාණ්ඩ ඇය මුල සිට භාවිතා කල බවත් එය ඉතා විශ්වාසනීය බවත් ඇය වැඩිදුරටත් පවසයි. එම ආයතනයේ ප‍්‍රධානියා වන මිෂෙල් ෆෙනී පවසන්නේ කේට් නිසා තම භාණ්ඩවලට වැඩි අගයක් එකතුවී ඇති බවයි.



1 comment: