
බාලවයස්කාර දැරියන් සිව්දෙනකු දූෂණය කළ 93 හැවිරිදි ඕස්ටේ්රලියානු ජාතිකයකු වන කාර්ල් ජෝසෆ් ක්‍රවුස් ඊයේ (29) දිනයේ දී තායිලන්ත අධිකරණයට ඉදිරිපත් කොට තිබේ. සැකකරු අධිකරණය හමුවේ පෙනී සිටියේ ඔහු සමඟ බන්ධනාගාර බස් රථයෙන් පැමිණි සිරකරුවන්ගේ ආධාරයෙන් රෝද පුටුවකින් බව එරට මාධ්‍ය වාර්තා පවසයි.
මොහු 2010 වසරේ දී වයස අවුරුදු 7ත් 15ත් අතර දැරියන් සිව්දෙනෙකු දූෂණය කර ඇත. අධිකරණයට කරුණු දැක්වීමේ දී සැකකරුගේ නීතිඥයන් පවසා ඇත්තේ ඔහු පිළිකාවකින් මෙන්ම මානසික රෝගී තත්ත්වයකින් ද පෙළෙන්නකු බවයි. තවද මොහුගේ පරිගණකයේ තිබී දරුවන්ගේ නිරුවත් ඡායාරූප 100කට අධික සංඛ්‍යාවක් හා වීඩියෝපට සොයාගත් බව තායිලන්ත පොලීසිය අධිකරණය හමුවේ හෙළිකර ඇත.

seeya pissu hadenawa
ReplyDeletemara buwekne me seeya
ReplyDeleteපාකි නකා .93 ට අරක මු කොහොම කෙලින් කරගන්නවද මන්දා .අපිනම් ඔච්චර කල් ඉදීද මන්දා කෙලින් කරගැනීම කෙසේ වෙතත්
ReplyDelete