.jpg)
පොලිසිය සඳහන් කළේ ඇගේ ඥාතින් තමන් වෙත කරන ලද පැමිණිල්කට අනුව මේ සම්බන්ධයෙන් සැකකරුවන් තුන් දෙනෙකු අත්අඩංගුවට ගත් බවය.
සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලැබූ එක් අයෙකු රියදුරෙකු වන අතර අනෙක් දෙදෙනා රථ වාහන පිරිසිදු කිරිමේ ආයතනයක සේවයේ නිරතවූවන්ය.
මිට පෙර ද ඉන්දියාවේ නවදිල්ලි නුවරදි සමුහ ලෙස දුෂණයට ලක්ව වෛද්‍ය ශිෂ්‍යාවක් ජිවිතක්ෂයට පත්වූ අතර එය ජනමාධ්‍ය හරහා ලොවපුරා දැඩි ලෙස කතාබහට ලක්විය.
No comments:
Post a Comment