Pages

3/20/13

අයිය මලෝ පස් දෙනෙක් එක ගෙයි කති !

පුවතක් ඉන්දියාවෙන් වාර්තා වෙයි. ඇය දෙහාරබුන් නගරයේ ජීවත්වන රාජෝ වෑර්මා (21) නැමැති කාන්තාව එක් දරු මවකි.බාජු (32) සන්ට්රාම් (28), ගෝපාල් (26), ගුබූ (21) සහ දිනේෂ් (18) සහෝදරයන් ඇගේ සැමියෝය.
ඉතා සතුටින් කුඩා දුප්පත් නිවසක කාලසටහනක් අනුව ඔවුන් ජීවත් වෙති. ඇගේ සැමියෝ පස්දෙනා කම්කරුවෝය.දරුවාගේ වයස මාස 18කි.


3 comments:

  1. me genita patta sepakne yako tiyenne,

    ReplyDelete
  2. Lakawe policiya hitiyanam sure meki ganikawak kiyala usawi danawa

    ReplyDelete
  3. වෙලාවට ලංකාවේ නොවුණේ.........

    ReplyDelete