ඉරාන ප්‍රහාරක ජෙට් යානා විසින් අමෙරිකාවට අයත් යානයකට ප්‍රහාර එල්ලකර විනාශ කර තිබේ.
ගල්ෆ් තීරයේදී මෙම ප්‍රහාරය එල්ල වී ඇති බව සඳහන්ය.
මීට පෙරද අමෙරිකානු ගුවන් යානයක් ඉරානය විසින් භාරයට ගෙන තිබිණ.
එහෙත් එය මෙතෙක් නිදහස් කර නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
කෙසේ වෙතත් ගල්ෆ් තීරයේ සිය ගුවන් මෙහෙයුම් අඛණ්ඩව සිදුකරන බව අමෙරිකාව පැවසුවේය.

කොන්ද පන තියෙන කෙලින් මිනිහෙක්.......
ReplyDeleteඇමරිකාවත් කාගෙන් හෝ පාඩම් ඉගෙන ගත යුතුයි.
ReplyDeleteIraneta bala bala inne nathuwa denna tiyenne okkoma marila kalakanni thambiyo
ReplyDelete