විදෙස් වාර්තා සඳහන් කළේ ඊයේ මැය මෙලෙස සියදිවි නසාගැනීමට උත්සාහ කිරිමෙන් පසුව රෝහල් ගතකර ඇති බවයි.
ජැක්සන් පවුලට සම්බන්ධ ප්‍රකාශකයෙකු සඳහන් කර ඇත්තේ ඇගේ තත්ත්වය බරපතල නොවන බවයි.
පැරිස් ජැක්සන් මත්ද්‍රව්‍ය වැඩි ප්‍රමාණයක් ලබාගෙන ඇති අතර ඇයගේ මැණික් කටුවල කැපුම් තුවාලද පවතින බව පරීක්ෂණවලදී හෙළිවී තිබෙනවා.
අපිට තියෙන ප්‍රශ්නේ ජීවත් වෙන විදිය ..........
ReplyDeleteමේ සල්ලි උඩ පීනන ගොන්නුන්ට තියෙන ප්‍රශ්නේ මැරෙන විදිය ........
Niyama kathawa machan
DeleteI didn't think so. how we know what's her problem. salli thibdunath nethat prsnna walata ekaekanna muhana dena vidiha venash. Eka minusun vidihata therun ganna
DeleteI didn't think so. how we know what's her problem. salli thibdunath nethat prsnna walata ekaekanna muhana dena vidiha venash. Eka minusun vidihata therun ganna
Delete