Pages

6/6/13

මයිකල් ජැක්සන්ගේ දියණියක සියදිවි නසාගැනීමේ උත්සාහයක්.

සුපිරි පොප් ගායක මයිකල් ජැක්සන්ගේ දියණියක වන 15 හැවිරිදි පැරිස් ජැක්සන් සියදිවි නසාගැනීමට උත්සාහ කර තිබෙනවා.

විදෙස් වාර්තා සඳහන් කළේ ඊයේ මැය මෙලෙස සියදිවි නසාගැනීමට උත්සාහ කිරිමෙන් පසුව  රෝහල් ගතකර ඇති බවයි.
ජැක්සන් පවුලට සම්බන්ධ ප‍්‍රකාශකයෙකු  සඳහන් කර ඇත්තේ ඇගේ තත්ත්වය බරපතල නොවන බවයි.

පැරිස් ජැක්සන් මත්ද්‍රව්‍ය වැඩි ප‍්‍රමාණයක් ලබාගෙන ඇති අතර ඇයගේ මැණික් කටුවල කැපුම් තුවාලද පවතින බව පරීක්ෂණවලදී හෙළිවී තිබෙනවා.

4 comments:

  1. අපිට තියෙන ප්‍රශ්නේ ජීවත් වෙන විදිය ..........
    මේ සල්ලි උඩ පීනන ගොන්නුන්ට තියෙන ප්‍රශ්නේ මැරෙන විදිය ........

    ReplyDelete
    Replies
    1. Niyama kathawa machan

      Delete
    2. I didn't think so. how we know what's her problem. salli thibdunath nethat prsnna walata ekaekanna muhana dena vidiha venash. Eka minusun vidihata therun ganna

      Delete
    3. I didn't think so. how we know what's her problem. salli thibdunath nethat prsnna walata ekaekanna muhana dena vidiha venash. Eka minusun vidihata therun ganna

      Delete