
යට ඇදුම් මගින් ජනතාවගේ මනස විකෘති වනවා...
මුම්බායි රජය කඩ පීලී වල එළියට ප්‍රදර්ශණය වන්නට දක්වා ඇති ආකෘතික නිරූපිකාවන්ට යට ඇදුම් පමණක් අන්දවා තැබිම තහනම් කිරීමට තීරණය කොට ඇත. වර්ධනය වෙමින් පවතින් ලිංගික අතවර රැල්ල මැඩපැවැත්වීම මෙහි අරමුණ ලෙස දක්වා ඇත.
ඉන්දියාවේ දැනට දුෂණ අපරාධ සිදුවන නගර අතරින් මුම්බායට දෙවන තැන ලැබි ඇත. ඉන්දියාවේ පොහොසත්ම නාගරික සංවිධානය බි්රහාන් මුම්බායි නාගරික සංස්ථාව මෙයට සම්බන්ධව කටයුතු කරන අතර පක්ෂ බොහෝ ගණනක මන්ති‍්‍රවරුන් 227ක් ශිව සේනා පක්ෂයේ කාන්තා මන්ති‍්‍රවරියක් ඉදිරිපත් කළ මෙම යෝජනාවට එකමතිකව එකගතාවය පලකොට ඇත.
පොදු ජනතාව ගැවසෙන තැන් හී ප්රදර්ශනාගාර වල ඇති දේවල් සම්බන්ධයෙන් යම් ප්‍රතිපත්තියක් තිබිය යුතු බව යෝජනාවේ සදහන් වේ. අනවශ්‍ය ලෙස ප්‍රදර්ශන ආකෘතියක සිරුර නිරාවරනවන ලෙස තිබුනහොත් එය ඉවත් කරන ලෙස වෙළෙදසල් හිමියාට දැන්වීමට අවශ්‍ය නීතීමට හැකියාවක් මෙයින් ලැබෙන බව පැවසේ.
විශේෂයෙන්ම කොටස් දෙකේ යට ඇදුම් ඇන්දවූ ආකෘති ප්‍රදර්ශනය මගින් ජනතාවගේ මනස් විකෘති වන බවත් විශේෂයේන්ම පුර්ෂයින්ගේ මානසිකත්වයට මෙය බලපාන බවත් ගාත්කොපර් හී මන්ති‍්‍රවරයෙකු වන රිතු තවාදේ පවසා සිටියේය. මෙවැනි ආකාරයේ ඇදුම් ඇන්දවූ ආකෘතියක් අසල සිටීන කාන්තාවක් වුවද අපහසුතාවයට පත්වන බවද ඔහු පැවසීය.
Owa nawathwanna issella umlage hindi filmswala genu bageta heluwen natana eka nawaththapalla.moda indiyankarayo.
ReplyDeleteaththama thama. mageth payya kelinwela langa inna aketa hukanna hithenawa..lol
ReplyDeleteමුන්ගේ කොහොමටත් ලිංගික විකුර්තිය තියන ජාතියක්
ReplyDeleteIndiyawe genunta yata andum andina eka thahanam kalanam hari.
ReplyDeleteAne gonnu tika ganunwa niruwatin natawala ganika madam tiyagena artificial body walata andapuwa ain karanna hdnwa
ReplyDeleteLANKAWEN IINNA GENU ALUWELLAN INNA EKKA UMBALATA DANNEDA APE UN SALIWALATA JUGEYA PENNANAUN UMBA THERUM GANIG AKKA APAY LANKAWA MODEL KARANAUN MEME INNAWA UMBA DEKALA EKKA A NISA MU MAYMA KIYANNAI
ReplyDelete