.jpg)
එහි සිටින වාර්තාකරු පැවසුවේ අවමංගල්‍ය උත්සවයට සහභාගී වීම සඳහා විශාල පිරිසක් දෙවු මැදුර අවට රැස්ව සිටින බවයි.
හිටපු අගමැතිනියගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා 2000කට අධික ආගමික නායකයින් පිරිසක්ද එක්ව සිටිනවා. මේ අතර විරෝධතා හට ගැනීමට ඇති ඉඩකඩ සළකා 4000කට අධික පොලිස් නිළධාරීන් පිරිසක්ද සේවයේ යොදවා සිටිනවා.
.jpg)
No comments:
Post a Comment