Pages

3/25/13

අයිපීඑල් ඕපනින් එකට ෂාරුක්-කත්‍රිනා නැටුමක්

ලබන අප්‍රේල් 2 වනදා කල්කටා නුවර සෝල්ට් ලේක් ස්ටේඩියම්හි පවත්වන්නට නියමිත අයිපීඑල් ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක උළෙලට සුපිරි බොලිවුඩ් නළු ෂාරුක් ඛාන් සමග කත්‍රිනා කයිෆ් එක්ව නර්තනයක් ඉදිරිපත් කරන්නට නියමිත බව බොලිවුඩයෙන් වාර්තා වනවා.

කල්කටා නයිට්රයිඩර්ස් පිලේ සම හිමිකරුවෙකු වන ෂාරුක් මෙපමණ කලක් අයිපීඑල් උත්සව වලට නැටුම් ඉදිරිපත් කර නොතිබූ අතර මෙවන් නර්තනයක් ඉදිරිපත් කරන්නට යන්නේ ප්‍රථම වරටය.

මෙවර සමාරම්භක උළෙලට ලෝකයේ සුප්‍රකට රැපර් කෙනෙකු වන පිට්බුල් ද සහභාගී වන බව බොලිවුඩයෙන් වාර්තා වනවා.

No comments:

Post a Comment