Pages

3/25/13

ජීවිත 23 ක් අහිමි කල බංග්ලාදේශ ටොනාඩෝවේ වීඩියෝව

ජීවිත 23 ක් අහිමි කළ 500 අධික පිරිසකට තුවාල සිදු කළ ටොනාඩෝවක් ඊයේ බංගලිදේශයෙන් වාර්තා වුණා. බංගලිදේශයේ නැගෙනහිර බ්‍රහ්මන්බරියා ප්‍රදේශයේ සිදුවූ මේ අනපේක්ෂිත ස්වාභාවික ව්‍යසනය මිනිත්තු 15 ක් වැනි කෙටි කාලයක් තුළ නිවාස ගස්වැල් රැසකටද අලාභ සිදු කළ අතර මෙය දුටු ජනතාව හිස් ලුලු අත දිව ගියා. තිහිප දෙනෙකු ටොනාඩෝව වීඩියෝ ගත කරන්නට උත්සාහ කර
තිබුණා.

මළ සිරුරු සියල්ල තවමත් සොයාගත නොහැකිව ඇත්තේ ටොනාඩෝවට හසුවීමෙන් මිනිසුන් සොයාගන්නට බැරි තැන්වලට විසිව යාමෙනි.

මෙම අවස්ථාවේ වීඩියෝව පහතින්

No comments:

Post a Comment