Pages

3/1/13

බාප්පා අතින් දූෂණය වූ දැරිවියට කස පහර 100ක්

මාලදිවයින : බාප්පා අතින් දූෂණය වූ දැරිවියට කස පහර 100ක්

මාලදිවයිනේ 15 හැවිරිදි  ගැහැනු ළමයෙකු තම සුළු පියා වෙතින් දූෂණයට ලක් වීමෙන් පසු කසපහර 100ක දඬුවමක් නියම කර ඇතැයි වාර්තා වේ.
එම ගැහැනු ළමයා බිහිකළ දරුවා සුළු පියා සමග එක්ව ඝාතනය කර වලදමා ඇති බව පවසන මාලදිවයින් බලධාරීන් තමන් එම දඬුවමට ආණ්ඩුව එකඟ නොවන අතර අදාළ නීතීන් වෙනස් කිරීම කෙරෙහි අවධානය යොමුව ඇති බවද කියා සිටී.

එම ගැහැනු ළමයා ඉල්ලා නොසිටිය හොත් හැර ඇයගේ වයස අවුරුදු 18 වන තුරු මෙම දඬුවම ලබානොදෙන බව ද මාලදිවයින් බලධාරීහු පවසති.

No comments:

Post a Comment