16 වැනි බෙනඩික් පාප් වහන්සේ සිය ඉල්ලා අස්වීම ප‍්‍රකාශයට පත් කළ පෙරේදා (11) දින වතිකානුවට දැඩි වර්ෂාවක් ඇද හැලී ඇත.
එම වර්ෂාව සමඟ වතිකානුවේ සන් පියෙතරෝ දේවස්ථාන ගොඩනැගිල්ලේ කොතට අකුණක් පාත්වන අයුරු ඡායාරූප ශිල්පී පබ්රිසියෝ දී මේයෝගේ කැමරාවේ සටහන් වී ඇත්තේ මෙලෙසිනි.
වතිකානුවන් පවසන්නේ 16 වැනි බෙනඩික් පාප් වහන්සේගේ ඉල්ලා අස්වීමේ තීරණය පිළිබදව ස්වභාව ධර්මයත් කම්පා වී ඇති බවයි.

No comments:
Post a Comment