
මොස්කවු නගරයේ සිට කිලෝ මීටර් 1500ක් දුරකින් සිදු වී ඇති මෙම සිදුවීමේදී නිවාසවල වීදුරු බිඳී ඇති අතර මෝටර් රථවලටද හානි සිදුව තිබේ.
උල්කාපාතය කඩාවැටුනු ස්ථානය ආසන්නයෙන්ම සිටි පිරිස් කියන්නේ ඉතා දීප්තිමත් වල්ගයක් සහිතව මෙය පොලවට කඩා වැටුණු බවත් එහිදී මහත් ශබ්ධයක්ද ඇසුනු බවයි.
No comments:
Post a Comment