ප‍්‍රවීන ටෙස්ට් ක‍්‍රිකට් විචාරක ක‍්‍රිස්ටොපර් මාර්ටින් ජෙන්කින්ස් අභාවප‍්‍රාප්ත වෙයි.
ඒ මහතා මියයන විට 67 හැවිරිදි වියේ පසුවු අතර ඔහුද පසුගියදා ජීවිත පිටියෙන් සමුගත් ටොනි ග්‍රෙග් මෙන් පිළිකා රෝගයට ගොදුරුව සිටි බව විදෙස්වාර්තාවල දැක්වේ.
සී.එම්.ජේ. යන අන්වර්ථ නාමයෙන් හදුන්වනු ලබන ක‍්‍රිස්ටොපර් මාර්ටින් මහතා වර්ෂ 1970 ක‍්‍රිකට් තරග විස්තර විචාරයට එක්ව තිබේ.
කීර්තිමත් තරග විචාරකයෙකු මෙන්ම දක්ෂ ක‍්‍රීඩා ලේඛකයෙකු වු ඒ මහතා ක‍්‍රිකට් ක‍්‍රීඩාව පිළිබදව කෘති රැසක් රචනා කරන ලද්දෙකි.

No comments:
Post a Comment