බ්‍රිතාන්‍යයේ චැනල් 4 රූපවාහිනියේ විකාශනය වූ වැඩසටහනකින් එලිසබත් රැජිනට හා පිලිප් කුමරුට අවමානයක් සිදු කර ඇති බව විදෙස් මාධ්‍ය අනාවරණය කරයි.
මෙම වැඩසහනට සහභාගී වු විහිළුකරුවන් විසින් අසභ්‍ය වචන පවා භාවිත කර තිබේ.
මේ සම්බන්ධයෙන් රූපවාහිනී වැඩසටහන් පිළිබඳ විමර්ශනය කරන ඔප්නෝට් ආයතනය වෙත පැමිණිලි ලැබී ඇත.

No comments:
Post a Comment