Pages

1/2/13

එංගලන්තය 2012ට සමුදුන්නේ මෙලෙසයි

නව වසරක් උදාවන සෑම දිනයකම හිරු නොබසින අධිරාජ්‍යයේ සුරා සැල් නම් මිනිසුන්ගෙන් පිරී ඉතිරි යන්නේය. ඒ එංගලන්ත පුරවැසියෝ මධුවිත පානයට ඒතරම්ම සූරයන් වන බැවිනි. එමෙන්ම ඔවුන් සෑම ප්‍රීතිජනක මොහා‍තක්ම සමර‍න්නේ මධුවිත සමගිනි.

මෙවර උදාවූ 2013 නව වසරත් ඔවුන් අති උත්කර්ෂවත් අන්දමින් සැමරුවෝය.

සුරා සැල් ජනයන්ගෙන් පිරී ගියේය. බීමතින් විදි වලට බැසගත් ජනයා නටමින් ගයමින් විනෝද වූ අතර ඇතමෙක් දබර කරගනිමින් ද විනෝද වූහ. ඔවුන්ගේ මේ විනෝදකාමී හැසිරීම් නිසා එංගලන්ත පොලීසියට නම් එදින රැය පහන් කරන්නට වූයේ නිදි වරමිනි.

එංගලන්ත‍යේ විනෝදකාමී ජනයා 2012 ට සමුදුන් ආකාරය පහත ඡායාරූප වලින් දැක බලා ගත හැකිය.









No comments:

Post a Comment