
ප්ලෙබෝයි සගරාවේ ජායාරූප සදහා පෙනී සිටි නිරූපිකාවක වන කි‍්‍රස්ටල් හැරිස් 2011 වසරේදී හියු හෙෆ්නර් සමග විවාහ මංගලෝත්සවය ගැනීමට සියළු කටයුතු සූදානම් කර තිබියදී මානසික ආතතිය හේතුවෙන් අවසන් මොහොතේදී විවාහය කල් තැබිණ.
මිට ප‍්‍රථම විවාහයන් දෙකක් සිදුකරගෙන ඇති ප්ලේබෝයි නිර්මාතෘවරයා හට එම විවාහයන්ගෙන් දරුවන් සිව්දෙනෙකු ලැබී ඇති අතර සිය තෙවන මනාලිය ඔහුගේ මිණිපිරියකගේ වයසේ පසුවන බව වාර්තා වේ.
No comments:
Post a Comment