බ‍්‍රසීලයේ සැන්ටා – මරියා නගරයේ රාත‍්‍රී සමාජ ශාලාවක ඇති වූ ගින්නකින් පුද්ගලයන් 231ක් දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්වී ඇතැයි විදෙස් වාර්තා පවසයි.
සමාජ ශාලාවේ සංගීත කණ්ඩායම පැවැත්වූ ගිනිකෙළි සංදර්ශනයකින් ගින්න හට ගන්නට ඇතැයි එම බවාර්තාවල සඳහන්ය.
මෙහි ශබ්ද වාහක ඇතුරුම් ගිනි ගැනීමෙන් විශාල දුමක් ඇති වී තිබෙන අතර වැඩි දෙනා මිය ගොස් ඇත්තේ විෂ දුම ආඝ‍්‍රානය කිරීම හේතුවෙනි.
ගින්නත් සමග එහි සිටි පුද්ගලයන් කලබලයට පත්වීම ජීවිත හානි වැඩිවීමට තවත් හේතුවකි. ඔවුන් එකිනෙකා මත වෙලී මිය ගොස් සිටි බව ද වාර්තා පවසයි.





















No comments:
Post a Comment