
ඔහු අතින් ඝාතනයට ලක්ව ඇත්තේ ලාමා නැමති සිය පස් හැවිරිදි දියණියයි.
අදාළ චෝදනාව මත පසුගිය නොවැම්බර් මාසයේදි අත්අඩංගුවට පත් සැකකරා පියාට එරෙහිව නඩු පවරනු ලැබිණි.
සෞදි අධිකරණය ඔහුට නිදහස ලබාදී ඇත්තේ මියගිය දැරිය වෙනුවෙන් අමෙරිකානු ඩොලර් පනස් දහසක ලේ වන්දියක් ගෙවීමෙන් අනතුරුවයි.
ඔහුට නිදහස ලබාදිම පිළිබඳ එරට කාන්තා ක්‍රියාකාරිකයින් අප්‍රසාදය පල කළාය.
No comments:
Post a Comment