Pages

12/9/12

ෂකිරාට එරෙහිව ඇගේ පෙම්වතා නඩු දමයි

කොලොම්බියානු පොප් ගායිකා ‘ෂකීරා’ ගෙන් ඇ.ඩොලර් මිලියන සියයක වන්දියක් ඉල්ලමින් ඇගේ ව්‍යාපාර කළමනාකරු ලෙස කි‍්‍රයා කළ ඇගේ හිටපු පෙම්වතා වන ‘ඇන්ටෝනියෝ ඞී ලාරේ’ නඩු මගට බැස ඇති බව කියැවේ.
වසර හයක කාලයක් ඇගේ කළමනාකරු ලෙස සේවයේ නිරත වූ ඇන්ටෝනියෝ කියා සිටිනුයේ ෂකීරාව ජාත්‍යන්තර මට්ටමේ සුපිරි තරුවක් බවට පත්කිරීමට දායක ව්‍යාපාරික සැලසුමේ ප‍්‍රධාන නිර්මාපකයා තමා බවයි.

මෙම පැමිණිල්ලට ස්වාධින වූ තවත් නඩුවක් සිය හිටපු පෙම්වතාට එරෙහිව ෂකීරා විසින්ද ගොනුකර ඇති බව කියැවේ.

No comments:

Post a Comment