Pages

12/27/12

ප‍්‍රසිද්ධ උපස්ථායකයෙක් ලමා අපචාර සම්බන්ධයෙන් අත්අඩංගුවට

කතෝලික පල්ලි වල පූජක වරුන්ගේ ලිංගික අපචාර ගැන ක‍්‍රියා කිරීමේ ආකාරය ගැන දැඩි විවේචකයෙකු වූ උපස්ථායකයෙක් ලමා අසභ්‍යත්වය නිපදවීම හා බෙදා හැරීම පිලිබඳව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
කැන්ටබරි හි ශාන්ත එඞ්මන්ඞ් පල්ලියේ 65 හැවිරිදි විලියම් කොකෙෂ් සිකුරාදා පොලීිසිය විසින් කල සෝදිසි කරීම් වලින් පරිඝණකයේ තිබූ ලිපිගොනු 2000ක් පමණ සොයා ගැනීමෙන් පසු අත්අඩංගුවට ගෙන ඇත.

මේ ආරංචියත් සමඟම අග‍්‍රබිෂොප් තුමා ඔහුගේ සියළු ක‍්‍රියාකාරකම් තහනම් කර ඇත්තේ මනුෂ්‍ය ගෞරවයට ලමා අපචාර අවමානයක් වන අතර එයට ගොදුරු වන අය ගැන ඉතා සැලකිලිමත් විය යුතු බවත් පවසමිනි.

ප‍්‍රාදේශීය වැසියෙකුගේ ඔත්තුවකට අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුව ඇත. මොන්ටි‍්‍රයල් පොලීසිය මේ පිලිබඳව දන්නා අයගෙන් වැඩිදුර තොරතුරු ලබා දෙන ලෙස ඉල්ලීමක් කර ඇත.

No comments:

Post a Comment