Pages

12/21/12

හිලරි ක්ලින්ටන් සිහිසුන්ව ඇද වැටේ

ඇමරිකානු රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන්ට ඇති වූ උදරාබාධයක් හේතුවෙන් විදෙස් සංචාරයක් අවලංගු කර යළි ඇමෙරිකා ගොස් ප‍්‍රතිකාර ගනිමින් සිටියදී එරට රාජ්‍ය දෙපාර්තමේන්තුවට පැමිණි අවස්ථාවේ සිහිසුන්ව ඇද වැයී තිබේ
රාජ්‍ය ලේකම් ධුරයට සමු දීමට ද සූදානමින් සිටින 65 හැවිරිදි ක්ලින්ටන් සතියක් පුරා උදරයේ හටගත් වෛරස ආසාදන තත්ත්වයක් හේතුවෙන් ප‍්‍රතිකාර ගනිමින් සිටින බවත් අධික වෙහෙස නිසා ඇය සිහිසුන් වූ බවත් ඇගේ සහායක පිලිප් රේන්ස් පවසා ඇත

උදරාබාධය වැළදෙද්දී ඇය මැදපෙරදිග රටවල සංචාරයකට එක් වී සිටියාය

No comments:

Post a Comment