Pages

12/11/12

චාවේස්ට අමාරුයි, අනුප‍්‍රාප්තිකයෙක් නම් කරයි

වෙනිසියුලා ජනාධිපති හියුගෝ චාවේස් යළි පිළිකා රෝගී තත්ත්වයට ගොදුරු වී සිටින අතර ඔහුගේ හදිසි වියෝවකදී හෝ අකර්මණ්‍යතාවයකදී උප ජනාධිපති නිකොලස් මාධුකර් ජනාධිපති ධුර අනුප්‍රාප්තිකයා ලෙස නම් කරන බව රූපවාහිනි ඔස්සේ ජනතාව අමතමින් පැවැසීය.
ජනාධිපති චාවේස් මෙම පිළිකා රෝගි තත්ත්වය සඳහා කියුබාවේදී යළි ශල්‍යකර්මයකට භාජනය වීමටද නියමිතය.

උකුල් ප්‍රදේශයේ පවතින මෙම පිළිකා රෝගී තත්ත්වයේ සැබෑ තත්ත්වය නිවේදනය කෙරී නැත.

No comments:

Post a Comment