Pages

12/3/12

උතුරු කොරියානු චන්ද්‍රිකාව නිසා ජපානය සීරුවෙන්

මේ මස අවසානයේ උතුරු කොරියානු නිරික්ෂණ චන්ද්‍රිකාවක් ගුවන්ගත කිරීම සම්බන්ධව මහජන ආරක්ෂාව තහවුරු කිරීමට සියඑ ක‍්‍රියාමාර්ග ගන්නා ලෙෂ ජපන් අගමැති යොෂිහිකෝ නෝඩා තම ඇමති මණ්ඩලයට නියෝග කර ඇත.
අපේ‍්‍රල් මාසයේදී මීට පෙර සිදු වූ මෙවැනි දියත් කිරීමකදී ජපානය අවට ජලයේ හා ගොඩබිම වූ Patriot මිසයිල ඇතුඑ ආරක්ෂණ පද්ධති ක‍්‍රියාත්මක කරන ලදී.

නව දියත් කිරීම දෙසැම්බර් 10ත් 12ත් අතර සිදු කිරීමට නියමිතය.

No comments:

Post a Comment