Pages

12/24/12

වළ පයයි ගොඩ පයයි

වළ පයයි ගොඩ පයයි, ඉතාලි හිටපු අගමැති තවත් පෙමක පැටලේ

හිටපු අග්‍රාමාත්‍ය සිල්වීයෝ ඛෙරුලුස්කොනි (77) තවත් ආදර සම්බන්ධතාවක පැටලි සිටී. ප්‍රැන්චෙස්කා පස්කාරේ (28) ඔහුගේ අලුත් ආදරවන්තියයි.
මෙයට පෙර ඉජිප්තූ ජාතික බාලවයස්කාර තරුණියක් වු රූබි රුබකෝරි (17) සමග ආදර සම්බන්ධයක් පැවැත් වු බවට සිල්වීයෝ ඛෙරුලුස්කෝනිට ඵරෙහිව චොදනා ඵල්ල වීය.

ඔහු ඵම චෝදනා ප්‍රතික්ෂේප කළත් කිසිදු ලිංගික ක්‍රියාකාරකමක් තමන් හා හිටපු අග්‍රාමාත්‍යවරයා අතර සිදු නොවුනත් ආදර සම්බන්ධයක් තිබු බවත් මේ වන විට ද තමාට ජිවත්වීම සදහා අවශ්‍ය මුදල් ඛෙරලුස්කොනි ලබාදෙන බවත් රූබි පවසයි.

No comments:

Post a Comment