Pages

12/21/12

ඇමරිකාවේ ගිනි අවි භාවිතය තහනම් කිරීමට පනත් සැකසේ

ඇමරිකා එක්සත් ජනපදයේ පාසලක නොබෝදා ඇතිවු ඝාතන සිද්ධියෙන් පසු , ඩිමොක්‍රැටික් පාක්ෂික සෙ‍ෙනට් මන්ත්‍රීවරියක වන ඩයනි ‍ෆෙයින්ස් ටෙයින් විසින් ගිනි අවි භාවිතය තහනම් කරෙන නීතිමය පනතක් ගෙන ඒම ට සූදානම්ව සිටින අතර ජනවාරි 3 දාට කලින් එම පනත කොංග්‍රසය හමුවේ තබන බව ප්‍රකාශ කර ඇත.
සෙ‍නට් බුද්ධි අංශ කමිටුවේ සභාපතිනිය වන ඇය උණ්ඩ 10 කට වැඩි ප්‍රමාණයක් සමන්විත කොපු ගෙන යාමද තහනම් කළ යුතු යැයි ඉල්ලා සිටින අතර ඇගේ යෝජනාවට ජනාධිපති බැරැක් ඔබාමා සහාය ලබා දෙනු ඇතැයි අපේක්ෂා කරන බවද කියා තිබේ.

නව කොංග්‍රස් සැසියේ පළමු දිනයේම මේ ගිනි අවි භාවිත තහනම් පනත් කෙටුම්පත සභා ගත කරන බව ද ඇය පැවසුවාය.

No comments:

Post a Comment