ඇෆ්ගනිස්තානයේ උතුරු කුන්දුස් පළාතේදී දැරියකගේ හිස ගසා දැමු පුද්ගලයන් දෙදෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.දැරිය විවාහ කර ගැනීම සඳහා ඝාතකයන් විසින් ඉදිරිපත් කරන ලද විවාහ යෝජනාවක්
දැරියගේ පියා විසින් ප‍්‍රතික්‍ෂෙප කිරීම මෙම ඝාතනයට හේතු වී ඇත.
හිස ගසා දමා ඇත්තේ 14 වියැති දැරියකගේය.ඇය නිවස ආසන්නයේ පිහිට ළඳට ගොස් එමින් සිටියදී මෙම ඝාතනය සිදු කර තිබේ.

Sakkili Muslim , Mun sure ekata apayen apu un
ReplyDelete