Pages

11/15/12

චීන බල සුක්කානම ‘ෂි ජින් පිං’ ට

ආයුබෝවන් ජින්ටාවෝ…. චීන බල සුක්කානම ‘ෂි ජින් පිං’ ට

ඊයේ අවසන් වූ චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේදී පඞෂ මහ ලේකම් ලෙස ෂි ජින් පිං පත්කර ගෙන තිබේ.
59 හැවිරිද නව නායකයා ජනාධිපති හූ ජින්තාඕගේ නිල කාලය ලබන මාර්තුවේදී ඉක්ම යාමක් සමඟ චීනයේ නායකත්වයට පත්වීමට නියමිතය.

ලෝක ආර්ථිකයේ දෙවැනි විශාලතම හිමිකාරීත්වය දරන චීනය දැනටමත් ලොව පලමු තැනට පත්වන ලකුණු පහල කරමින් සිටී.

වත්මන් ජනපති ජින්ටාවෝද මුළු මහත් චීන ජනතාවගේ ආදර්ය දිනාගත්තේක් වන අතර ලෝක ප‍්‍රජාව අතරද ඉතා හොඳ නමක් දිනාගෙන සිටී.

No comments:

Post a Comment