ඊශ්‍රායලය විසින් සිරියාවට අනතුරු ඇඟවීමේ ප්‍රහාරයක් එල්ල කොට තිබේ.
සිරියාව විසින් එල්ල කළ මෝටර් උණ්ඩයක් ඊශ්‍රායලයට පතිත වීමෙන් අනතුරුව මෙම අනතුරු ඇඟවීම සිදු කොට ඇති බව සඳහන්ය.
1973 වසරේ දී ඊශ්‍රායලය සහ සිරියාව අතර පැවති යුද්ධයෙන් පසු මෙවැනි ප්‍රහාරයල් එල්ල කළ ප්‍රථම අවස්ථාව මෙය බව ඊශ්‍රායල ගුවන් විදුලිය ප්‍රකාශ කළේය.
කෙසේ වෙතත් 1973 ඇතිවූ යුද්ධයෙන් පසුව ඊශ්‍රායලය සහ සිරියාව අතර මේ වන විට සීතල යුද්ධයක් පවතියි.
මේ නිසා මෙම රටවල් දෙක අතර යුද මුක්ත කලාපයේ ආරක්ෂාව සඳහා එක්සත් ජාතීන්ගේ හමුදාව යොදවා ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කළේය.

No comments:
Post a Comment