උගන්ඩා ජනාදිපති යුවේරි කගුටා මුසවෙනි මහතා අද (12) තුන්දින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණිමට නියමිතය.
උගන්ඩාව නැගෙනහිර අප්‍රිකානු නැගෙනහිර රාජ්‍යකි.එය උතුරින් දකුණු සුඩානයටත් බටහිරින් කොන්ගොවලටත් නැගෙනහිරින් කෙන්යාවටත් නිරිත දෙසින් රුවන්ඩාවටත් දකුණින් ටැන්සානියාවටත් මැදිව පිහිටා තිබේ.උගන්ඩාව දිළිදුතම රාජ්‍යකි.ජනගහනය 37.7ක ප්‍රතිශතයකටය.
දිනකට ජිවත් විමට වැය කළ හැක්කේ ඇමෙරිකන් ඩොලර් 1.25 කට වඩා අඩු මුදලකි.පසුගිය අප්‍රේල් මාසයේ ජීනිවා නුවර පැවැති එක්සත් ජාතින්ගේ මානව හිමිකම් සුරැකිමේ සැසිවාරයේදි ශ්‍රි ලංකාවට උගන්ඩාවේ සහය හිමි විය.

No comments:
Post a Comment