Pages

6/9/13

පුටින් ගී ගයයි...

ළමා අරමුදලක් සඳහා ආධාර පිණිස පැවැත්වූ රාත්‍රී භෝජන සංග්‍රහයකදී රුසියානු ජනාධිපතිවරයා විසින් ගීතියක් ගායනා කරනලදී.

පසුගිය 07 වෙනි දින ජනාධිපතිවරයා ජන්ම ලාභය ලැබූ සෙන් පීටර්ස්බර්ග් නගරයේදී පැවැති මෙම උත්සවයේදී 'Blueberry Hill' නම් ප්‍රසිද්ධ ගීතය ගායනා කළේය.

මෙම අවස්ථාවට ඇමරිකානු චිත්‍රපට නළු කෙවින් කොස්ට්නර් ඇතුලු නළු නිළියන් කිහිප දෙනෙක්ද සහභාගි විය.

1 comment:

  1. Well done... Very Talented.... All rounder....
    Gamaya

    ReplyDelete