
ඔවුන් මෙම උද්ඝෝෂණය පවත්වා ඇත්තේ එරට උමං මාර්ගයක් තුළ ප්රසිද්ධියේ සිප ගත් තරුණ යුවලකට උමං මාර්ග නිලධාරීන් විසින් විරෝධය පෑමට එරෙහිවයි.
මෙම යුවළ සිපගන්නා අයුරු ආරක්ෂක කැමරා පද්ධති වලින් දැකීමෙන් අනතුරුව , ' සදාචාර ධර්ම වලට හානිනොවන ' ලෙස හැසිරෙන්නයි නියෝගකරමින් උමං මාර්ග නිලධාරීන් විසින් ප්රසිද්ධියේ ආදරය කිරීම කිරිමට එරෙහිව නිකුත් කල නිවේදනයක් ද පළ කර තිබුණි.
මෙම සිද්ධියට එරෙහිව විරෝධතාකරුවන් සියගනණක් තුර්කියේ අන්කාරා අගනුවර උමං දුම්රියපලට මෙලෙස එක් රැස් වූයේ 'හාදුවක් නොම්ලේ“ වැනි දෑ සටහන් කළ පුවරුද සමගිනි.
මෙසේ රැස්වූ පිරිස නිදහසේ සිප ගන්නා අන්දම අවට සිටි පිරිසට දැකබලාගැනීමට හැකිවිය.
කෙසේවෙතත් , මෙම සිපගැනීමේ විරෝධතාවයට දැඩි විරුද්ධත්වය පෑ මුස්ලිම් හිතවාදි කණ්ඩායමක් විසින් ද එම ප්රදේශයේම තවත් උද්ඝෝෂණයක් දියත් කර තිබූ අතර, පසුව කණ්ඩායම් දෙක අතර ඇතිවූ ගැටුම මැඩ පැවැත්වීමට කැරලි මර්ධන පොලිස් කණ්ඩායමක් යෙදවීමටද සිදුවී ඇතැයි විදෙස් වාර්තා වල වැඩිදුරටත් දැක්වේ.
hehe
ReplyDeleteHonda welawata uman margaye hitapu denna sipageneemak keruwe. wena deyak kalanam udgoshakayo mahapare ekath karai.
ReplyDeleteaniva..ehanam maru ekata thiyey ne...
DeleteEla kathawa
ReplyDeletepara thambinta aieeshata mohomad arinakota hondai... dennek himba gaththama thami amaaruwa.
ReplyDelete