
ඔට්ටු අල්ලා පරාජය වූ වර්ජින් ගුවන් සමාගමේ හිමිකරු වන ශ්‍රීමත් රිචර්ඩ් බ්‍රැන්සන්ට එයාර් ඒෂියා ගුවන් සමාගමේ යානයක ගුවන් සේවිකාවක ලෙස හැඳ පැළද සේවය කිරීමට සිදුවී තිබේ.
ශ්‍රීමත් රිචර්ඩ් බ්‍රැන්සන් 2010 වසරේ අබු ඩාබිහිදී පැවති ග්‍රොන් ප්‍රී මෝටර් රථ ධාවන තරගාවලියෙන් ජයගන්නා කණ්ඩායම පිළිබඳව එයා ඒෂියා ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ටෝනි ෆර්නැන්ඩස් සමග මෙම ඔට්ටුව අල්ලා ඇත. එම ඔට්ටු ඇල්ලීමෙන් පරාදය වූ ශ්‍රීමත් රිචර්ඩ් බ්‍රැන්සන්ට ඕස්ට්‍රේලියාවේ පර්ත් සිට මැලේසියාවේ ක්වාලාලම්පූර් දක්වා ගුවන් සේවිකාවකගේ වෙස් ගෙන සේවය කිරීමට සිදුවී ඇත.







No comments:
Post a Comment