
ගීතයක් ප්රසිද්ධ කොට පැය 24 ක් ඇතුළත වැඩිම පිරිසක් නැරඹූ වීඩියෝව ලෙස ඔහුගේ නවතම gentlemen මෙලෙස වාර්තා පොතට එක්වී තිබේ.
එය පළමු පැය 24 ඇතුලත මිලියන 20 ක් සහ පැය 40 ක් ඇතුලත මිලියන 51 ක් නරඹා ඇති අතර මේ වන විට එය මිලියන 86 පිරිසක් නරඹා ඇත.
මෙලෙස ඔහු බිඳ හෙළා ඇත්තේ මීට පෙර ජස්ටින් බීබර්ගේ Boyfriend ගීතය තබා තිබූ වාර්තාවයි. එම ගීතය පළමු පැය 24 ඇතුළත නරඹා තිබූ ප්රමාණය මිලියන 08 කි.
සයිගේ Gangnam Style ගීතය මේ වන විට නරඹා ඇති ප්රමාණය බිලියන 1.5 කට අධිකය. එය මෙතෙක් යූටියුබ් වීඩියෝවක් නරඹා ඇති වැඩිම පිරිස වේ.
mala kolan
ReplyDeleteඑල..එල...
ReplyDeleteඑල එල Video එක ........
ReplyDeletemelo rahak na
ReplyDeletewooooooooooooooooow
ReplyDeletewoooooooooooooow
ReplyDeletewoooooooooooooow
ReplyDelete