Pages

4/15/13

ඉන්දියාවේ බස් රථයක් තුළ තවත් දැරිවියක් දූෂණය කරලා

ඉන්දියාවේ දිල්ලි නුවර බස් රථයක් තුළදී දස හැවිරිදි දැරියක දූෂණයට ලක්ව ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය.

දිල්ලි සුල්තාන්පූරි ප්‍රදේශයේ නවතා තිබූ බස් රථයක් තුළදී  මෙය සිදුව ඇති අතර දැරියගේ දෙමාපියන් කළ පැමිණිල්ලකට අනුව සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

මේ අතර මීට මාස කිහිපයක පෙර ද ඉන්දියාවේ නවදිල්ලි නුවරදී වෛද්‍ය ශිෂ්‍යාවක් බස් රථයක් තුළදී සමූහ ලෙස දූෂණය වූ අතර පසුව ඇය මිය ගියාය.

No comments:

Post a Comment