Pages

2/20/13

Google යුරෝපයේ ප‍්‍රතිපත්ති කඩලා

යුරෝපයේ දත්ත ආරක්ෂණ ව්‍යාපාර ඇමරිකාවේ ප‍්‍රබල Google ග‍්‍රීෂ්ම ඍතුවට කලින් බිඳ දැමීමට බලාපොරොත්තු වෙයි. මෙයට හේතුව වන්නේ යුරෝපයේ පුද්ගලිකත්ව ප‍්‍රතිපත්ති රැකීමට එකඟවීමට Google අපොහොසත් වීමයි.
මාස 4ක් තිස්සේ Google යුරෝපා දත්ත ආරක්ෂණ නියෝගයන්ට එකඟ නොවී ප‍්‍රතිචාරයක්ද නොදක්වා සිටින බවට ප‍්‍රංශයේ CNIL දත්තආරක්ෂණ සමාගම සඳුදා ප‍්‍රකාශයට පත් කලේය. ග‍්‍රීස්ම ඍතුවට කලින් ක‍්‍රියාකාරී විය යුතු කටයුතු සම්බන්ධයෙන් සංගමයක්  පිහිටුවීමට ඔවුන් බලාපොරොත්තු වෙයි.

එසේම ලබන සතියේදී මේ සම්බන්ධව ක‍්‍රියාමාර්ග සහික සැලැස්මක් ඉදිරිපත් කෙරෙනු ඇත. පසුගිය ඔක්තෝබරයේදී දත්ත ආරක්ෂණ සංගමට Google වෙත අනතුරු අඟවා සිටියේ ඔවුන්ගේ නව රහස්‍ය තොරතුරු ප‍්‍රතිපත්තිය යුරෝපා රටවලට පටහැණි බවත් එය වෙනස් කර ලැනීමට මාස 4ක් කල් ලබා දෙන බවත්ය. Google හි දත්ත පරිපාලනය නිර්දේශ 12 කින් යුක්ත වෙයි. තම ප‍්‍රතිපත්ති යුරෝපයට පටහැණි නොවන බව සඳුදා Google ප‍්‍රකාශ කලේය.

එසේම CNIL ක‍්‍රියාවලිය සමඟ තමන් ඉදිරියේදීත් සම්පූර්ණයෙන් එකඟ වන බවත් එය නොකඩවා ක‍්‍රියාත්මක කරන බවත්ය. මේ අතර කැලිෆෝනියාව පාදක කරගත් සමාගම පවසන්නේ නම ඒකාකාර ප‍්‍රතිපත්ති නිසා තම නිෂ්පාන 60 ක් පමණ පරිශීලකයන්ට පහසුවක් වු බවත් ඒවා ෆෙස්බුක් හා apple සමඟ සමගාමී කල බවත්ය.

Google සෙවුම් යාන්ත‍්‍රණය භාවිතා කර එම ආයතන තම සේවාවන් උසස් කර ඇතැයිද තරඟකාරීන් වන මයික්‍රොසොෆ්ට් වලට Google බාධාකර ඇත්දැයි යුරෝපා අධිකාරීන් වෙනම පරීක්ෂණයක්ද පවත්වයි.

No comments:

Post a Comment