
එහි නිල කටයුතු අද දිනය පුරා වතිකානයේදී පැවැත්වෙනු ඇත.
85 හැවිරිදි ශුද්ධෝත්ම පියතුමන් එම ධුරයට පත්වූයේ 2005 වසරේ අප්‍රේල් මාසයේදී ය.
සිය වයෝවෘද්ධභාවය හේතුවෙන් ධූරයේ තවදුරටත් කටයුතු කිරීමට තමන්ට ශක්තියක් නොමැති බව උන්වහන්සේ පවසා ඇතැයි විදෙස් මාධ්‍ය සේවය වාර්තා කළේ ය.
No comments:
Post a Comment