
පසුගිය ජූලි මාසයෙන් පසු දැන් එය අවම අගයේ පවතී. මෙම අඩුවීමෙන් රත‍්‍රන් හුවමාරු ක‍්‍රියාකාරීන් හා රාජ්‍ය සංචිතවල ප‍්‍රමාණාත්මක ලිහිල් කිරීමේ වැඩසටහනේ අඩු වී යාම හෝ ඇතැම් විට නැතිවම යාම පිලිබඳව මවිත වී සිටිති. එනම් මුදල් අච්චු ගැසීම හා ඇමරිකානු භාණ්ඩාගාරයෙන් දේපල මිලට ගැනීම මගින් ඩොලරයේ පොලී අනුපාතය අඩු කිරීමයි.
මෙම වැඩපිලිවෙල වෙලඳපොලට දැක්වෙන්නේ උද්ධමනය ලෙසයි.බදාදා තත්වය වෙනස් වූයේ රාජ්‍ය විවෘත වෙලඳපොල සංගමයේ පසුගිය රැස්වීමේ පිටපත ප‍්‍රකාශයට පත්වූ පසුය.
මෙම සංගමය රාජ්‍ය සංචිත තුල ක‍්‍රියාත්මක වන අතර එහි මූල්‍ය ප‍්‍රතිපත්තියේ ප‍්‍රධාන ක්ෂේත‍්‍ර ගණනක් ආවරණය කරයි. පසුගිය වාර්තා වලින් පෙනෙන්නේ කමිටුව එන මාර්තු මස යලි රැස්වන විට මෙම ‘ප‍්‍රමාණාත්මක ලිහිල් කිරීමේ’ වැඩසටහනේ සැලකිය යුතු වෙනස්කම් සිදු කිරීමට සලකා බලන බවට එකඟ වී ඇති බවයි. ලොව රත‍්‍රන් මිල දැඩි පසුබෑමකට ලක් වුනේ මෙම වැඩසටහන නිසාය.
No comments:
Post a Comment