නවතම බොලිවුඩ් සිනමා නිර්මාණයකට රංගනයෙන් දායකවීම සදහා බටහිර ගායිකා බ්‍රිට්නි ස්පියර්ස් ගිවිසුම් අත්සන් තබා ඇති බව වාර්තා වේ.
අධ්‍යක්ෂ සදානන්දන් ලූකාසම්ගේ නවතම බොලිවුඩ් සිනමා නිර්මාණය සදහා බ්‍රිට්නි මෙසේ රංගනයෙන් දායක වේ.
එම චිත්‍රපටය සදහා රංගනයෙන් මෙන්ම ගීත ගායනයෙන් ද බ්‍රිට්නි ස්පියර්ස් ඇගේ දායකත්වය සැපයීමට නියමිතය.

No comments:
Post a Comment