ස්ත්‍රියක් දූෂණය කල ඉන්දියාවේ පාලක පක්ෂ සභිකයාට ගුටි මුරයක්
ඉන්දියාවේ පාලක පක්ෂය වූ කොංග්‍රස් පාක්ෂයේ සභිකයෙකු පසුගියදා අසෑම් ප්‍රාන්තයේදී ගෙදරකට පැන ස්ත්‍රී දූෂණයක් කර තිබුණා.
ගම්වාසීන්ගේ අතටම එය හසුවීමෙන් පසුව එහි කාන්තාවන් වටවී ඔහුට පහරදී තිබුනේ ස්ත්‍රී දූෂණයක් නිසා මුලු ඉන්දියාවම ගිනි ගෙන තිබූ මොහොතකය.
කොංග්‍රස් සභිකයාට කාන්තාවන් පහර දෙන වීඩියෝවක් පහතින්.

.jpg)
.jpg)
.jpg)
No comments:
Post a Comment