Pages

1/24/13

බ්‍රිතාන්‍ය හමුදාවට යුද අපරාධ චෝදනා

ඉරාක සිරකරුවන්ට වධහිංසා පමුණුවා මරා දැමීම සම්බන්ධයෙන් බ්‍රිතාන්‍යය රජයට චෝදනා එල්ලවී ඇත.

2003 සහ 2008 අතර සමයේ බ්‍රිතාන්‍ය රජය ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කර ඇති බවට තොරතුරු හෙළිවී තිබේ.

බ්‍රිතාන්‍යයේ ගාඩියන් පුවත්පත මේ බව අනාවරණය කර ඇත.

ඉරාක ජාතිකයන් 180 ක්‌ විසින් බ්‍රිතාන්‍යයට එරෙහිව යුද අපරාධ චෝදනා නගා තිබේ.

No comments:

Post a Comment