Pages

12/16/12

ටව්ටාටිස්‌ ග්‍රහයා ගමන් කරනවා

පෘථිවියට කි.මී. 226,000 ක්‌ ඈතින් ටව්ටාටිස්‌ ග්‍රහයා ගමන් කරනවා – නාසා

කිසිම ග්‍රහයෙක්‌ හෝ උල්කාපාතයක්‌ පෘථිවියේ ගැටෙන්නේ නැතැයි ඇමරිකානු නාසා අභ්‍යවකාශ ආයනය ප්‍රකාශ කරයි.
ටව්ටාටිස්‌ නමැති ග්‍රහයා පෘතුවියට කිලෝමීටර් 226000 ක්‌ දුරින් ගමන් කරන බවද නාසා ආයතනයේ බලධාරීහු තවදුරටත් දන්වා ඇත.

එහෙත් මේ ග්‍රහයා නිසා සූර්යග්‍රහණයක්‌ ඇති වන බවද ඔවුහු කියා සිටී. මෙම ග්‍රහයා පෘතුවිය සමග ගැටෙන බවට මුලින් ප්‍රචාරය විය.

No comments:

Post a Comment