අමෙරිකානු රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන් ලේ කැටියක් හේතුවෙන් නිව්යොර්ක් හි රෝහලකට ඇතුලත් කර තිඛෙනවා.
ඇයගේ ප්‍රකාශකවරයා උපුටා දක්වමින් බීබීසී ලෝක සේවය වාර්තා කළේ එමලේ කැටිය ඊයේ වෛද්‍යවරුන් විසින් හඳුනාගනු ලැබූ බවයි.
මේ වනවිට ඇය ලේ කැටි ගැසීම වැළැක්වීම සදහා අවශ්‍ය ප්‍රතිකාර ලබාදී ඇති බව ද බීබීසී වාර්තාවේ දැක්වෙනවා.
හිලරි ක්ලින්ටන් ලබන ජනවාරි මාසයේ සිට රාජ්‍ය ලේකම් ධූරයේ ඉවත්වීමට නියමිතයි.

No comments:
Post a Comment