සමූහ දූෂණයට ලක්ව මියගිය ඉන්දීය වෛද්‍ය ශිෂ්‍යාව වෙනුවෙන් සුපිරි බොලිවුඩ් නළු අමිතාබ් බච්චන්, ගීතයක් රචනා කර තිබේ.
අමිතාබ් පවසන්නේ තමන් විසින්ම ගායනා කළ මේ ගීතය ෆේස්බුක් වෙබ් අඩවියට එක්කර ඇති බවය.
ඊයේ අභාවප්‍රාප්ත වූ මේ වෛද්‍ය ශිෂ්‍යාවගේ අභාවය සම්බන්ධයෙන් බොලිවුඩ් තරු රැසක් සිය ශෝකය පලකර තිබුණි.
මේ අතරට අමිතාබ් බච්චන්, ෂාරුක් ඛාන්, ෂබානා අස්මි, ෂේකර් කපූර්, මහේෂ් ඛාන්, කරන් ජෝහාර් සහ මධුර් බන්ධාකාර් ඇතුලත්ය.

No comments:
Post a Comment